(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරු තොරතුරු පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30) යන බව සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
මැති ඇමතිවරුන් රැසක් ලක්ෂ පනහේ සිට සීය දක්වා එලෙස ණය ලබාගෙන තිබූ බව පැවසූ හෙතෙම ණය අර්බුදයේ මුල ඇත්තේ එතන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැල්ලවත්තේදී පෙරේදා(28) පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එම සංසදයේ සභාපති ව්‍යවසායක සිව රාජා තුමිලන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය හමුව පැවත්විණ.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු මැති ඇමැතිවරුන්ගේ බැංකු පොලු ගැන තොරතුරු පනතින් ඉල්ලයි
Nishan Monday, 30 December 2024 03:51 AM
මාලිමාවට පිටරටවල් වලින් කෝටි ගණන් සල්ලි ලැබුණු හැටිත්, ඒවාට කරපු දේවලුත් හෙලි කරන්න. හැමෝටම එකම විදියට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද අර ප්‍රසිද්ධ ගායකයෙක් මාලිමා වේදිකාවේ කිව්වා එයාගේ විදේශගත යාළුවෙක් ඩොලර් මිලියන 10 ක් දෙන්න ලෑස්තියි කියලා.
ලයන් Monday, 30 December 2024 01:34 PM
ඉතින් මේ හැමදෙයක්ම කියන කොට , හිටියේ රාජපක්ෂලගේ , මයිත්‍රිගේ , සීයාගේ ආණ්ඩු නේ , ඉතින් ඔය ජවිපෙ සල්ලි ගැන හොයන්න තිබුන නේ, රට කාලා පැරදිල අන්තිම සවුත්තු විදියට , මොනවද මේ කියන කතා
sam Monday, 30 December 2024 05:27 AM
දේශපාලුවන්ගේ ණය මයිනන්, ජොලිසීයා, හිටන් හුටන් නිකන්ම කපාහැරලා තියෙන්නේ. ඒ මුදල් නැවත ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි.
Bunny Preena Monday, 30 December 2024 09:24 AM
බොහොම හොඳ දෙයක් බොල්ණය කියලා එව්වා කපා දැනට උදව් කළ බැංකු නිලධාරීන් ඉන්නවා නම් ඔවුන්ටත් නීතියෙන් දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුයි
[email protected] Monday, 30 December 2024 10:07 AM
මේ වසර 5 කුණුගොඩවල් ඔය ඔය ඉදියි, ජනතාවට වැඩක් නොකර...
Bunny Preena Monday, 30 December 2024 11:01 AM
පොලු තියපු මැති ඇමැතිවරුන්ගේ නම් පමණක් නෙමෙයි එවැනි දේවල් වලට සම්පූර්ණ සහයෝගය දීපු අදාල බැංකු වල ලොකු ලොක්කන් සහ සොක්කන්ගේ නමුත් එනවා