
(අංජුල මහික වීරරත්න)
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි.
පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද හිටපු ජනාධිපතිනිය කියන්නීය.
මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට තීරණය කර නැතැයි ද හිටපු ජනාධිපතිනී කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබ්බො රජ උනාම ගෙම්බො බක බක ගාන එක නවත්වන්න බෑ.
එදා චන්ද්‍රිකා ගේ රැල්ල දැකලා අහු උන මිනිස්සු තාම ඉන්නවා කියලා හිතනවානම් එයාට වැරදිලා
සහය කියන්නේ ?අපට වගේම එක චන්දෙනේ තියෙන්නේ නේද ?
මේ අපි චූටි කාලේ ගත්ත පින්තූරයක්නේ .ෆොටෝ එකෙන්ම තේරෙනවා කරන්නේ බොරු කියලා
ඔයාට දැන් මේ රටේ ඇති චන්ද පදනමක් නැහැ . හිටපු කාලේ කරපු කෙන්ගෙඩියකුත් නැහැ . එනිසා ළමයින්ගේ ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න නිකන් කිච නොවී
ඔයාගේ සහයෝගය කාට ලැබුනත් ජනතාවගේ සහයෝගය අනුර කුමාර මහත්තයට.
දැන්වත් පැත්තකට වෙලා ඉන්නවද?