
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති වරප්‍රසාද පනත රටේ නීතියට මෙන්ම මිහිඳු මාහිමි කී දේටත් පටහැනි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ජනාධිපති හිමිකම් පනත අහෝසිය සඳහා අද මේ පනත ගෙන එනවා.රජෙක් වේවා ජනාධිපති කෙනෙක් වේවා අධිකාරි බලය පවත්වාගත යුත්තේ ජනතාවගේ භාරකාරයා ලෙස මිස අයිතිකාරයා ලෙස නොවන බව මිහිඳු මහරහතන් වහන්සේ පවසා තිබෙනවා.ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවත් අපේ ජනපති සිට පහළට සියලු දෙනා කියන්නේ ජනතාවට තිබෙන වරප්‍රසාද වලින් තඹ දොයිතුවක් එපා කියන කාරණයයි කාරණයයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු මිහිඳුලට ඕන පුතාලා, මුනුබුරාලා, උන්ගේ පුත්තුත් රටේ අයිතිකාරයො කරන්න.
දුශිත පව්ල් පාලන ආණ්ඩුව පව්ලේ හතර වරිගේම ඉන්න අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. එහෙම එකාට මොන වරප්‍රසාද ද, නිළ නිවාස ද? ආර්ථික ඝාතකයා. හරි නම් හිරේ ඉන්ඩ ඕනෑ කෙනෙක්...