
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමක් ගැන පනතේ කිසිම තැනක සඳහන්ව නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පැවැසුවාය.
මේ ක්‍රියාවලිය ගැන බොහෝ වැරදි තොරතුරු සමාජ ගත කරනවා.අප ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරන බව කිව්වා.ආරක්ෂාව ඉවත් කිරීම ගැන මේ නීතියේ කිසිම තැනක නෑ.ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරන්නේ ඇයි.මේ නොකියා කියන්නේ අනුර ජනාධිපතිවරයා පාතාලය ඉවත් කළොත් අපි බලා ගන්නම් වගේ කතාවක්.අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් සිටින නිසයි. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන නම් පාලකයන් වෙනස් විය යුතුයි. පාලකයන් සමානාත්මතාවය පිළිගත යුතුයි.මහින්ද වගේම මෛත්‍රීපාලත් ඉන්නේ ගෙවල් දෙකක් එකතු කරගෙන හදපු මන්දිර වල. මේ අකාරුණික බව ගැන කිව හැක්කේ කුමක්ද?අපට තවදුරටත් විපක්ෂයේ ආරක්ෂාව අවශ්‍ය නෑ. අප ජනතාවගේ ආරක්ෂාව මත සිටින රජයක් යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නෑ
chinthaka Wednesday, 10 September 2025 04:44 PM
මේ වල පයයි ,ගොඩ පයයි තියෙන් ඉන්න උන්ට මොන ආරක්ෂවල්ද , රටේ සල්ලි අපරාදේ
ගුණරත්නWednesday, 10 September 2025 09:28 PM
අම්මා තාත්තාටත් පයින් ගහලා එලවල දායි මේ පුතා, මොකද නාකි හමෙක්ට වියදන් කරලා ඇති ප්‍රයෝජනේ මොකක්ද?
Nandana Wednesday, 10 September 2025 05:34 PM
මෙයා කවුද?
කව්ද බෝයි Thursday, 11 September 2025 08:56 AM
මෙයා, පස්ස දොරෙන් නැතිව, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරියක්
Asanga Saturday, 13 September 2025 10:48 AM
මෙයා ආරක්ශක ඇමැතිද?