IMG-LOGO

හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු පිරිස රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහර දී ඔවුන්ගේ  නිවසට  ද පහර දී පහර දී අලාභහානි  සිදුකිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල  සිසුන් 10  මෙම ලබන 22දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට  මහනුවර   මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළේය.

එදින ඔවුන්  හදුනා ගැනීමේ පෙරට්ටුවක්  සදහා  ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අයුතු ජනරාශිය, පහර දී තුවාල  සිදුකිරීම,  ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන   කරුණු යටතේ ඔවුන්  අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා  එල්ල ව සිටි  සිසුන් 12 අතරින්  සිසුන් 6 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පොලිසියට වු අතර, සෙසු සිව්දෙනා අද  පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.



අදහස් (4)

හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු පිරිස රිමාන්ඩ්

Lal Tuesday, 13 December 2022 04:53 PM

ජ.වි.පෙ. ත්‍රස්ථවාදීන්

:       1       0

ranjith Tuesday, 13 December 2022 05:22 PM

පහරදීමට සම්බන්ද සියලු දෙනාගෙම සරසවි වරම් අහෝසි කරන්න.

:       0       1

SUNIL MILANO Tuesday, 13 December 2022 05:24 PM

ඕකට තමයි කියන්නේ ජෙප්පොන්ගේ පෙරට්ටන්ගේ පරිප්පු කනවා කියලා.

:       1       0

AB Wednesday, 14 December 2022 02:29 AM

පාසල් සහ විස්වාවිද්යල තුල පුහුණු කරනලද Drug-sniffing dogs යෙදවීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. මේසදහා විදේශ සහයෝගය ලබාගැනීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ. ලංකාවේ ගුවන්තොටුපළවල් සහ වරායවල්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site