(ඉන්දිකා රාමනායක සහ ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම 4 දෙනා අද පෙරවරුවේ පේරාදෙණිය පොලීසියට පැමිණ බාරවී අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සිද්ධියෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10 දෙනෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.