(මුදිතා දයානන්ද)
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු ජයන්ත සමරවීර මහතා අද කැඳවා තිබු මාධ්‍ය හමුව ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදින්ට වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයන් බාධා කර ඇත.
එම අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බවට පූර්ව දැනම් දීමක් කර නැති නිසා ඊට ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව එහි ආරක්ෂකයන් පවසා ඇත.
ජයන්ත සමරවීර මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බව දැනුම් දුන්නද මාධ්‍යවේදින්ට එහි ඇතුල් වීමට ඉඩදිය නොහැකි යැයි පවසමින් ආරක්ෂකයෝ මාධ්‍යවේදින්ට බාධා කළහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසු එම බාධාකිරිම් නොතකා සැලසුම් කළ මාධ්‍ය හමුව පැවැත්වීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හිටපු ඇමැතිගේ මාධ්‍ය හමුවට ගිය මාධ්‍යවේදීනට බාධා
Kumara Wednesday, 09 March 2022 07:20 PM
කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න..
Kule Wednesday, 09 March 2022 07:21 PM
අස්වෙලා ගියානම් මොකට ඕකෙ අස්සට ගියාද මන්දා...?
BDS wijewardana Friday, 11 March 2022 10:47 AM
රට කනවා.., ඔය උත්සහ කරන්නේ අනෙක් පැත්තේ එල්ලෙන්න.