ඉන්දිකා රාමනායක
ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.
කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප‍්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වසරේ පාස්කු ඉරිදා සියලුම ශරීරකෘත්‍ය කටයුතු ඇඳ යටදීම කරමින් ගැහි ගැහී හිටියේ ඇයි කියලා විස්තර අහන්න වෙන්න ඇති. නැතුව ඉතින් වෙන මොනවා අහන්නද? මොකද හරිම වැදගත් සත්ගුණවත් අයෙක්නේ...
සජිත් ඉහලින්ම දිනාවි මේ වගේ වැදගත් මහත්මයෙක්ගේ කර පිටින් චන්ද දිනන්න ගියාම. රටට කල සේවයන් අතරින් කැපී පෙනෙන දේ හැටියට මැතිවරණ වේදිකාවේ කියන්න වෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන දන්නා තොරතුරු හංගාගෙන ඉඳීමේ මෝඩකම සහ තමන්ගේම පක්ෂයේ එකෙක්ට අපහාස වන පරිදි විපක්ෂයේ ඉන්න (යටින් තමන්ගේ පක්ෂයේ) අයට වීඩියෝ පාස් කිරීම. ඔය වගේ වීඩියෝ පාස් කරගන්නේ මුන්ගේ වෙන මොනවා හරි සම්බන්ධකමුත් තියනවාද දන්නේ නැහැ, නැත්නම් හැදිච්ච කමක් තියෙන අය ඕවා ඔහොම කරාවිද? නිකම් නෙවෙයි මේ අය මැතිවරණ කල්දාන්න කියන්නේ.
වැරැදි කෙනාටයි වෙඩි තියලා තියෙන්නේ...
ව්‍යාජ, කපටි හිනාවකින් මිනිස්සු අන්දලා, දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේනේ හරීන් කියන්නේ. සැලකියයුතු ප්‍රමාණයකට මෙයා ගැන අහලා තියනවා...
දේශපාලකයින් කියන, කරන ඕනෙම කුප්ප වැඩක්, මිනිස්සු ඇන්දීම් බොහොම උජාරුවට දානවා.