(අතුල බණ්ඩාර)
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබේ.
පී.හැරිසන් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමහට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් පොකුරේ තවත් ව්‍යාප්තියකි...
අනේ අපිත් දේශපාලනය කළා නම් ‘‘හිටපු‘‘ වුණත් කොළඹ ලොකු ඉස්පිරිතාලයකින් බෙහෙත් ගන්න තිබුණා.. දැන් වෙලා තියෙන්නේ ගෙදරම ඉන්න. ඒකත් අපේ කරුමේ..!!!
මත්තල හදපු වී ගබඩාවට මෙයාව ඇරියා නම් හරි... තව වී ටිකක් අරක්කු හදන්න දෙන්න පුළුවන්නේ...
මොකටද මාධ්‍ය සංදර්ශන...? හැදුණා නම් ගෙදරට වෙලා ඉන්න...
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..
කන්දකාඩු ....!!!