(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුත් ක්‍රිකට් පනත් කෙටුම්පත හොරකම් කරන්න තවත් ඉඩකඩ හදපු කෙටුම්පතක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටගෙන හොරකම් කරපු අය මේ පනත නිසා බල්ටි ගහමින් හොරකම් කරාවි යැයි මන්ත්‍රීවරයා කීය.
"මම නම් දැන් ක්‍රිකට් ටීම් එකට බනින්නේ නෑ. බැනලා වැඩක් නෑ. මේක කාලාන්තරයක් තිස්සේ සිදුවුන සිදු වූ සිදුවීම් වල ප්‍රතිඵලයක්.
නීතිපති දෙපාර්ථමේන්තුව මේවට මගහරිනවා නම් මේ අවනඩු කියන්නේ කාටද? රටේ සිදුරු වහන්න අප එකතු වෙන්න ඕන කියන තැනට පැමිණ තිබෙනවා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ටි ගගහා කිව්වේ කරලා පුරුදු නිසා නේද?