(යොහාන් භාසුර)
සීනිගම දේවාලයේ මහා පෙරහර හේතුවෙන් හෙට (1) සිට ලබන 4 වැනිදා දක්වා ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කරන බවත් එම දිනවල විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පොලිසිය එම දිනවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd