
(ගයාන් සූරියආරච්චි)
අලංකාරවත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
රාත්‍රී 9.00 පසුව උතුරු-නැගෙනහිර අහසේ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාව පැයකට උල්කාපාත 120 ක් පමණ දැකගත හැකි බව එම මධ්‍යස්ථානය කියයි.
වර්ෂ අවසානයේ දැකිය හැකි ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හදුන්වයි.
එම උල්කාපතයක වේගය තත්ත්පරයට සැතපුම් 22 ක් පමණ වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියයි.
පෘතුවිය 3200 පේතොන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගම් කරන විට එම කොටස් පෘතුවියේ වායුගෝලයේ ගැටීම හේතුවෙන් මෙම උල්කාපාත ඇති වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට රෑ උල්කා වරුසාවක්