
(ජේ.ඉඳුරුවගේ )
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023(2024)විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 3,87,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331 ක් වශයෙන් අයදුම්කරුවන් 4,52,979 ක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
විභාග ප්‍රශ්න පත්‍ර පැකට් නිකුත් කිරීම හා උත්තර පත්‍ර බාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535 ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33 ක් පිහිටුවා ඇතැයිද ඒවා සියල්ල මේ වන විට ආරම්භ කර ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd