( රවින්ද්‍ර ප්‍රභාත් )
වෙසක් උත්සවය නිමිතිකරගෙන වාරියපොල බන්ධනාගාරයේ සුලු වැරදි වෙනුවෙන් දඩුවම් ලබා සිටි සිරකරුවන් 15 දෙනෙකු අද (07) දහවල් නිදහස් කරනු ලැබීය.
නිදහස් කල රැදවියන්ට නිවෙස් කරා යාම සදහා ඇදිරි නීති බලපත්‍ර ලබා දි ඇති බවද වාරියපොල බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් හේමන්ත කුමාර පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුළු වැරදි වලට දඩුවම් ලැබු 17 කට නිදහස