
(රෝෂන් තුෂාර)
බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරු 3.00ට කැඳවන ලැබූ එම සංගමයේ හදිසි රැස්වීමේදී මෙම තීරණයට එළඹිණි සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම නීතීඥ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධය කරපුවාම වෙඩි තියපු මිනිස්සු එළියට එනවද?
මෙ වෙලාවේ කරන්න ඕන රෑ දවල් නොඛලා වැඩ කරලා හොරුන්ට මන්කොල්ල කාරයින්ට පාතාල කල්ලි වලට නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩකිරීම, ඔබලා වර්ජනය කිරීමෙන් ඔවුන් දිනුම්...
පුළුවන් නම් කුඩු සහ පාතාල කරුවන් වෙනුවෙන් මින් පස්සේ පෙනී ඉන්නේ නැතිව ඉන්න. ඔයාලා ඒක කීයටවත් කරන්නේ නැහැ. මොකද ඔයාලට කෝටි ගණන් ගෙවන්නේ එයාලා...
තමන්ගේ රැහේ එකා වෙනුවෙන් පමණක් එළියට බහින රටක කොහිද නීතිය සැමට සාධාරණත්වයක්...?
මේ උදවියගේ වර්ජන හරියට ප්‍රයිවට් බස් කාරයොන්ගේ වර්ජන වගේයි. දවස් දෙකක් වැලේ වැල් නැතුව හිටයාම, නිකම්ම ආපහු වැඩට එනවා...
මේ වගේ ගොංපාට් තව දැක්කොත් අටපට්ටමට කියන්න ඔනේ හරිද
කාටවත් දැනෙන්නෙ නැ . කරගන්න. නඩුවලට පෙනි සිටින ගාන සල්ලි නැති වුනාම ආයි නිකං එනවා. ප්‍රයිවට් බස් වැඩවරජන වගේමයි
මෙහි කමෙන්ට් කර ඇති අය ඉතාමත් පටු කෝනයක්නි ලොව බලන අය. මෙය අන්තර්ජාතිකව රජයට ඉතා අහිතකරයි. නීතිය, මානය හිමිකම් යන සියලු අංශවලින්. නීතිඥයන්ට තියනවා කියන්නෙ නීතිය බල්ලටම ගොස් ඇති බව සහ පාතාලය මොකෙකුටවක් මෙල්ල කල නොහැකි බවයි.
තමාරා අල්ලපුවහම කටවල් පුපවල් වහගෙන හිටපු අය එවැනිම පාතාලේ උන් එක්ක ලැගපු එකෙක් එවයි ප්‍රතිපල වින්දහම කරන්න ඕනේ, රටේ නීතිය හරියට කරන්න තමන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහය දෙන එක. මේ රට හදන්න අමාරුම ආත්මාර්ථකාමී සුදු කරපටි මධ්‍යම පන්තියත් එක්ක
දැන් මේ විරෝධය පාන්නේ සුපිරි වෙළඳසැලටද ? නැත්නම් වෙඩික්කාරයාටද ?
මාසයක් හමාරක් මෙහෙම කරන්න පුළුවන්ද?
කිසිම බලපෑමක් නෑ.. උගත් කණ්ඩායමක් මේ මෝඩ ක්‍රියාව තීරණය කළේ ඇයි කියලා මට කල්පනා වෙනවා.
ප්රශ්නය තමන්ගේ වන තුරු සියලුම පිලිතුරු දාර්ශනික බව ඔප්පු වී ඇත.
නීතිඥ වෘතිය මේ යක්කු සල්ලි හම්බකරන්න පාවල දිල ඉවරයි, ජනතාව මේ යක්කු දකින්නෙ ලේ මාපිලුන් වගේ.
බොරු සාක්කි හදනව, බොරු සාක්කි දෙන්න තමුන්ලගට එන සේවා සායකයන්ට උගන් වනව. මිනිමරුවන්ට තමුන්ගෙ රැහෙ ඉන්න එවුන් හැදුනුම්පත්, ටයි පටි දෙනව, දැන් මෙතන එනව සුදනො වෙන්න, ජනතාව තමුන්ල ගැන කිසිවිටෙකත් අනුකම්පා සහගතව බලන්නෙ නැ, එය මතක තියාගන්න
මිනිසුන් කලු කෝට් කාරයන් දකිනුයේ ලේ මාපිලුන් ලෙසටය, දොස්තරලාද ඒ තත්වයට වැටෙන්නට ඇත්තේ තව ටික දවසයි
වර්ජනය කරන්නේ නැතුව, අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඇත්ත වෙනස් නොකර, ඇත්ත ඇති සෙටියෙන්ම කතා කරන්න. ඒ ටික හොඳටම ඇති. නිවැරදි පුද්ගලයෙක් දඬුවම් ලබනවාට වඩා, වැරදි කරපු නියම චූදිතයා නීතියෙන් දඬුවම් නොලබා බේරී යාම මහත් භයානක දෙයක්. එවැනි දේවල් වලක්වා ගන්න කටයුතු කරන්න. සාධාරණය ගරු කරන මිනිස්සු ඔයගොල්ලන්ට හොඳ කියයි. නැත්නම් හෙන ඉල්ලයි.
පුළුවන් නම් කුඩු සහ පාතාල කරුවන් වෙනුවෙන් මින් පස්සේ පෙනී ඉන්නේ නැතිව ඉන්න. ඔයාලා ඒක කීයටවත් කරන්නේ නැහැ. මොකද ඔයාලට කෝටි ගණන් ගෙවන්නේ එයාලා . බොරුවට මිනිස්සු රවට්ටනවා