
(යොහාන් භාසුර)
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (31) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 79000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 79,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 31,000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 48,000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් මෙට්‍රික්ටොන් 79000ක් එයි
Lalla Wednesday, 01 January 2025 07:50 AM
ජනතාව බත් පමණක් නොව එළවළු, පලතුරු ආහාරයට එක්කර ගැනීමට උනන්දුව ඇති කරන්න. පුරුද්දක් විදියට අපේ මිනිස්සු බත් කන්දක් බෙදාගන මස් තියෙනවා නම් ඒකත් කන්න බැරි තරමට බෙදාගන්නවා. එළවළු, පලතුරු, මාලු, මස් ආහාර වේලක 50% වත් කිරීමට පාසල් දරුවන්ට දැනුම දෙන්න බැරිද?