
(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)
නාවලපිටිය නගරයේ සහල් ගබඩාවක තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 1500 ක පමණ ප්‍රමාණයක් සොයා ගත්බව නාවලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.
මෙම සහල් මිටි සියල්ලම පාහේ මීයන් කා දමා තිබු බවත්, ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති බවද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් එම ගබඩාව පවත්වාගෙන ගිය පුද්ගලයා නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරීහු කියති.
COMMENTS