
(අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන ඇත.
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සහල් ආනයනයට වියදම් කරන මුදල් පොහොර සහ කෘෂි රසායන ගෙන්වන්න වැය කරන්න.මුකුත්ම නොකර සිටියොත් නැවත සහල් ගෙන්වන්න වේවි