(අජන්ත කුමාර අගලකඩ)
පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සහ වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර බරපතළ මත ගැටුමක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ .
පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද ඇමතිවරුන් දෙදෙනාගේ මෙම මත ගැටුම කරලියට පැමිණි බව ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ
ප්‍රමාණවත් තරම් වී තොග රට තුළ තිබෙන බැවින් සහ ඉදිරියට ද ලැබෙන්නට තිබෙන බැවින්,තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් ,දේශීය ගොවියාට යන එන මං නැති වන බව ඇමති අමරවීර මහතා එහිදී පෙන්වා දී ඇත.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් දැනටමත් ආනයනය කර ඇති අතර,තවදුරටත් සහල් ආනයනය නතර කරන ලෙස ද ඔහු ඉල්ලා ඇත .
ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා, ඉදිරි කාලය උත්සව සමයක් බැවින්, වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා සහල් ආනයනය කිරීමට සිදුවන බව පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් ආනයනය ගැන ඇමැති දෙපළක් හැප්පෙති
Perera Sunday, 13 November 2022 12:16 AM
මෙයින් එක්කෙනෙක් වංචාවකට අත්අඩංගුවට පත් වුණා. ඔය අපතයෝ දෙන්නම එළවලා දාන්න ඕනි.
Sunil Sunday, 13 November 2022 06:25 AM
ගජ බින්න අතින් අමරවීර මහිහන්දානන්දට දෙවැනි නැහැ.
fairoos Sunday, 13 November 2022 04:02 PM
මේ කාලකින්නි ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.