
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගොස් ඇතැයි වාර්තාවේ.
මැතිවරණ කාල සීමාවේදී කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහාද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ගත යුතුවේ
සුහද මාරු සඳහා සීයත් දෙසීයක් අතර සංඛ්‍යාවක් මැතිවරණ කාර්යාලවලට දිනපතා පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන පැමිණෙන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන් සුහද මාරු බලාපොරොත්තු වන අයට දැනුම් දෙන හෙයින් කොමිසමට රාජ්‍ය සේවකයන් මෙසේ දිනපතා පැමිණෙන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව සියලු කරුණු සලකා බලා සුහද මාරුවීම් සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට කටයුතු කරන බව කොමිසම පවසයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ
පිස්සු Sunday, 03 November 2024 06:08 AM
වැරදීම මනුෂ්‍ය ගතියකි.. හිරකාරයෝත් මනුෂ්‍යයෝය... කාට කාටත් පිස්සු නැත්නම් ශෝක්...!