(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමකට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කටයුතු යොදා තිබුණි.
ඒ අනුව අද පෙරවරු 10.30ට පමණ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් අදාළ නිලධාරිනිය මෙම විශේෂ මනෝ වෛද්‍ය කමිටුව වෙත ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රගතියට අකුල් හෙලන දත් දොස්තරයි පුතයි එක්කම නම් වඩාත් හොඳයි.
මේ කරන දේවල් වලින් අපට ලැබෙන්නේ ලෝක අවමානයට පත්වීම පමණකි.
මේවා බලන අපිට තමයි පිස්සු හැදෙන්නේ..
දැන් මොලේ කචල් කියලා හරි ගැලවේවිද? දන්නේ නැහැ.
පරස්පර විරෝධී අදහස් දරන්නේ කපටි කමට මිස වෙන මොකටද.?