
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්පල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd