(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූයේ රජයේ පූර්ණ මැදිහත් වීම මත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ගුවන් ගමන ගැන අසත්‍ය තොරතුරු පළ වී ඇතැයි පැහැදිලි කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.