මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු තවත් දෙදෙනකු පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලබා පිටතව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් වන බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යවන අය නැවත covid19 පරීක්ෂණය කරලද යවන්නේ? මොකද ශ‍්‍රී ලාංකික ප්‍රථම කෙනාට තවම වෛරස් එක තවම තියෙනවා...