
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්වාධීන කොමිෂන් සභා හෙට අනිද්දා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඒවාට අලුත් සාමාජිකයන් පත් කරන බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වාධීන කොමිෂන් සභා හෙට අනිද්දා පත් කරනවා
Kuma Monday, 21 November 2022 12:07 PM
ඕකට බාලගිරි දෝසෙද තට්ටයො
C.K.Lankaputhra Monday, 21 November 2022 02:59 PM
ස්වාධීන, ස්වාධීන, රෙද්ද තමා. ආන් ස්වාධීන පොලිස් කොමිසමේ ස්වාධීන කැනහිලුන් දෙන්නෙක් කපුටාස් වට කරගෙන බාල් දානවා.