
(අංජුල මහික වීරරත්න)
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
අදාල ලියාපදිංචිය ලබාගැනීම සඳහා 0112 201201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගන්නා ලෙසද කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එලෙස කලින් දිනයක් වේලාවක් ලබා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම කාර්යය ඉටු කර ගැනීමට හැකි වෙතියි කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd