(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)
ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
උදෑසන 6.30 ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති බවත් අනතුරුව දහවල් 12 ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බවත් එම වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය.
(ඡායාරූප සැපයුම: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මොවුන්පින්පඩි කාරයෝ නේද?
දැං ඉතිං බඩේ අමාරුව වගේ වර්ජන රැල්ල. මේ කරුමෙ නිමා කරන්න හරි හමන් නායකයෙක් ඇවිත් නීති.හදාගන්න ඕන.
හැම අසාධාරණකමක්ම පෙන්න පෙන්න මෙයාලා ජනතාවට කරන අසාධාරණකම් කියන්න කෙනෙක් නෑ. ගොඩක් වේලාවට රුධිර පරීක්ෂාවක් කරන්න සියලු පහසුකම් තිබ්බත් පිටින් කරගෙන එන්න කියනවා. සායනවලට එන රෝගින්ගේ වර්තා පොතට ලේබලයක් අහවල් පොත්හලක් ගිහිල්ලා ප්‍රින්ට් කරලා අලවාගෙන එන්න කියනවා. ජනතාව ඉත්තා කරගෙන මෙයාලාගෙන් බහුතරයක් කරන්නේ පිටට බිස්නස් අරන් දෙන එකයි...
මේ අයට දෙන වැටුප ඇත්තටම මදි. වෛද්‍යවරුත් ඇතුලුව.. නිදි නැතිව වධ විඳින දින දෙක තුන අදින රැකියා... සොච්චම් පඩි, සොච්චම් අතිකාල. අනිත් රාජ්‍ය සේවා වගේ නොවේ. සෞඛ්‍ය වෙනම ආයතනයක්...
බැංකු පොලී අනුපාත පහත හෙලන්නලු. හිතේ ඇති මුන්ගේ අප්පොච්චගේ සල්ලි වලින් බැංකු දුවනවා කියලා. අපේ තැන්පතු වලින් බැංකු උඹලට ණයට දෙන්නේ, අපිට ප්‍රමාවත් පොලියක් ලැබෙන්නේ නැතිනම් අපේ සල්ලි ආපසු ගන්නවා.