(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.
ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා මහත්වරු අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සුව සැරිය අලුත් වෙයි
රම්බොඩ Monday, 06 January 2025 04:05 PM
මෙයාලත් කනිකරම සුපුරුදු විදිහට රටම දේශපාලනීකරණය නම් කරනවා. දැනට පේන්න තියෙන්නේ ඒක සහ පහළම මට්ටමේ ඉන්න අයගේ අතිශයෝක්ති ගීත තමයි. නොබැඳුණු මනසකින් බලා ඉමු. හොඳක් කළොත් ඒක රටටනෙ
යෝගා Monday, 06 January 2025 04:40 PM
සුවසැරියත් ඉවරයි. අලුත් අය දාන්නේ හිටපු අය වරදක් කරලා තියෙනවද? නැත්නම් තමන්ගේ ඉත්තා දාලා කීයක් හරි කඩා ගන්නද?
Kamal Koyrala Monday, 06 January 2025 05:48 PM
ඉන්දියාවෙන් නොමිලේ ලැබුනට එහි අයිතිකරු ආර්ථික විශේෂඥ හර්ෂගෙන් ඇහුවද පත්කිරීම් වලට පෙර?
sakraya Tuesday, 07 January 2025 12:44 AM
සුව සැරිය කියන්නේ සීයට ඉන්දියාවෙන් ලැබුණු තෑග්ගක් . ඒකාලේ ඕක විවේචනය කරපු විමලයයි , ජෝස්චර පාදෙණිය ඇතුළු නඩය දැන් කොහෙද? හර්ෂ මේකේ අයිතිකාරයා වෙන්න හැදුවට සැබෑ හිමිකරු සීයා තමයි .
Saman Tuesday, 07 January 2025 04:21 AM
ඕකේ ඉන්න ජේෂ්ඨ විද්‍යා නිලදාරියා කියන අය ඩියුටි රෝස්ටර් එක විතරයි හදන්නේ. මාසයකට ලක්ෂ 4.5 ගෙවනවා. රටේ සල්ලි... මේ ගැනත් හොයා බලන්න.
රුවන් Tuesday, 07 January 2025 12:22 PM
යහපාලන ආණ්ඩුවෙන් කරපු (ඉන්දීයාවේ මෝදීට ස්තූතියි කරන්න ඕනේ) දෙයක්, අගය කරන්න ඕනේ ඒවා අගය කරන්න ඕනේ. හැබැයි පොහොට්ටුවේ උන් කියපු විදියට එදා ඕක ලංකාවට ආවේ නැත්තං අද ලංකාවේ බර ගානක් ජීවිත නැති වෙන්න තිබ්බා.