
(අංජුල මහික වීරරත්න)
ලංකාව මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සදහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව ද අමාත්‍යවරයා කීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 78 වන වාර්ෂික මහා සමුළුව අමතමින් මේ බව කීය.
මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළු පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලෙන්ද ?
සිංහලෙන්ද ?
ඒ කයියෙන් මේ රටට ඇති සෙතේ මොකක්ද? නිකම් කතාවක් කරා, ඇමැති හෙන්චයියෝ යුරෝපේ සවාරියක් ගැහුවා. රටේ සල්ලි ටිකක් පිච්චුවා, ආවා, ඔච්චරම තමයි අර ඇමරිකා ගිහින් බදු අඩු කරගන්නවා කියපු ඒකාබද්ධ ප්‍රකාශය කෝ, ජනාධිපති ඡන්දයට කලින් කිව්වා මේ දැන් ඕක ගහනවා මේ ප්‍රින්ට් එකට යැව්වා වගේ, ඒත් දැන් සති ගානක් වෙනවා කිසි ආරංචියක් නැහැ, ඒ අස්සේ ෆැක්ටරි අකුලන් යනවා. ඔන්න පුනරුදේ...
රෝහල් වල බෙහෙත් නෑ staff නෑ.මූ රට ගිහින් කයිවාරු ගහනවා.වෛද්‍යවරු රට යන්නෙ හරිහමන් පඩියක් හා පහසුකම් නොදී වහලු වාගෙ වැඩ ගන්න හින්දා.
සුබපැතුම් ඩොක්ටර්...!