
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා මෙලෙස රවී කරුණානායක මහතාගේ නම යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරු...! සීයගේ අත්දැකීම් තියන අය...
මහබැංකු හොරෙක් නැවතත්...
ඕක ලලිත් ඇතුලත්මුදලිගේ කාලේ ඉඳලාම එන හුටපටයක්... දැන් පරණ කුණු රෙදි ප්‍රසිද්ධියේ හෝදන්න පුළුවන් වෙයි...
දෙයියෝ සාක්කි කිව්වලු...
අලි බාබා හොර කල්ලියේ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවන්නෙත් ලොකුම හොරෙක්..., ඉතින් සිලින්ඩර් කල්ලියේනුත් යවන්නේ හොඳම හොරෙක්, හොර කල්ලිය නියෝජනය කරන්න තාපසයෙක් යවන්නේ නැහැ.
රවී පාර්ලිමේන්තු යවනවට මම නම් 100% එකඟ වෙමි. මොකද මේ ගොල්ලන් ඉස්සර කරපු වංචා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන කොට මොහුට උත්තර දෙන්න සිද්ද වේවි. සිලින්ඩරෙන් අලුත් කෙනෙක් පාර්ලිමේන්තු යැවුවොත් ඔහු කියාවි මේවා ගැන ඔහු කිසිවක් දන්නේ නැහැ කියලා.
ඡන්දය දීපු එකේ වරද සතොස කෑවා.. මහබැංකුව බෑවා. මේවගේ අය ගෑවිච්චි තැනකටවත් ඡන්දය දෙන්න එපා.
එකිනෙකාගේ ඉතිහාසය ආවර්ජනය කර සුදුස්සා සුදුසු තැනට යැවීම වඩාත් සුදුසු වේ...