
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබිණි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ජාතික ලැයිස්තුවේ ඉහළින්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්ම මහත්මීන්ගේ නම් සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට රනිල් ආයෙත් පාර්ලිමේන්තු එන්න ඕනේ කියයි...!
ජනතාවනි, පස්ස දොර මුරකරමු...
පොහොට්ටු සොර මුලේ අය නැතිව ඕන කෙනෙක් ආපු දෙන්...
රනිල්ට අවශ්‍ය වෙලාවට ඉල්ලා අස්වෙන්න කැමැති අයව තමයි පත් කරන්නේ. ඔය නම් කරලා තියෙන දෙන්නා සීට් එකට ඇලෙන දෙන්නෙක්...
රනිල්ව නම් එවලා අහු වෙන්න එපා.
ගියපාර ගේම ගහන්නද හදන්නේ... හැබැයි මේ පාර 134ක් හොයාගන්න ලේසි නෑ රනිලෝ...!
මහබැංකුව කොල්ලකාපු සීයා ආයෙත් එන්න ආසයිලු.. නමුත් මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශ කළා ලිස්ට් එකේ නම නැති කිසි කෙනෙක්ව පත් කරන්නේ නැහැ කියලා. මේ නාකි හිවලා රටටම කොඩිවිනයක් වුණා...
පසුගිය මහමැතිවරණයෙන් පසු තෙපර බබා ඉඳලනේ ආවේ... මේ සැරේත් එහෙමයි. ආවොත් එකම විශ්වාස භංගයයි.
සූත්තර පුංචි ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවට රිංගුවේ 159 ඵකතුවෙලා විශ්වාස භංගයක් ගෙනත් සයිකලය මෑන්ව පෙන්නලා දාන්න. පාර්ලිමේන්තුවට යන නවක සහෝදර සභ සහෝදරියන් ඔබලාගේ රත්තරංමාල පරිස්සම් කරගන්න... ඵ්වා අනුර සහෝදරයාගේ ඔෆිස් ඵකේ පරිස්සමට තියලා යන්න. මාල කඩන්නෙක් ගෝල්ෆේස් පැත්තට බැහැලා.
සාගලයි, රවියි, දිනේශුයි, ටිරානුයි සීතල යුද්ධයක්ලු, රනිල්ගේ සහාය සාගලටයි ටිරාන්ටයිලු, පාර්ලිමේන්තු යන කණ්ඩායමේ නායකත්වයට සාගල සුදුසුයිලු...
නීති සම්පාදනය කරන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි.
සැලැස්ම ඇත්තේ රනිල් ජාතික ලැයිස්තුවට රිංගවන්නේ මොන ක්‍රමයටද කියල හොයල බලල ඒ අනුව ජාතික ලැයිස්තුව නම්කරන්න. හැබැයි මේ සැරේ වැඩිම ඡන්ද 4 යි ජනාධිපති තනතුරට ලැබෙන්නේ.