
(කේ බුද්ධික කුමාරසිරි)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති
Perera Thursday, 30 January 2025 11:47 AM
රනිල් එක්ක එක කකුලක් මහින්ද එක්ක අනිත් කකුල. කොහෙන්ද ගොඩ යන හොඳ කියලා බලනවා. අවස්ථාවාදී හොර හැත්ත.
වික්‍රමව යවිදුර Thursday, 30 January 2025 11:47 AM
ඔකුං තමයි රියල් හොරු ඔකුන් තමයි රියල් කුමන්ත්‍රණකාරයෝ.
sunil Thursday, 30 January 2025 11:48 AM
මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන මාර උනන්දුවක් තියෙනවා නේද?
Kazi Shajahan Thursday, 30 January 2025 12:33 PM
දොලේ ලන් වෙලා ඉන්නේ. කොහේ ගියත් පරදීනවා. වාසියට පනින ගෙම්බෝ වගේ.
පිටරටවැසියා Thursday, 30 January 2025 12:39 PM
2048 දී රට හදන්න වෙන්න ඇති මයේ හිතේ?
යෝගා Thursday, 30 January 2025 01:22 PM
වැඩක් වෙන්නේ නෑ. රනිල්ගේ පාටිය අලි පාටිය. එතන තැනක් ගන්න උපන්ගෙයි අලියෙක් වෙන්න ඕන. නැත්නම් කොටලුවෙක් වෙලා බර අදින්න පුළුවන්.
සෙනෙවිරත්න Thursday, 30 January 2025 01:45 PM
තවම මොලේ පෑදිල නැහැ වගේ, තමුන්ලගෙ සෙට් එකට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ, දුකයි මේ එල්ලෙන්න යන වැල් දැක්කම.
ජගත් ලියනගෙ Thursday, 30 January 2025 02:43 PM
රනිල්ට ආපහු බලය ගන්න පුළුවන් වෙන්නේ 2048 තමයි.
සමන්ත Friday, 31 January 2025 03:39 AM
මාලිමාවේ පචයින්ට ජයවේවා...! අනුර කුමාරට ජයවේවා. සීගිරී ගල අවට මාලිමාවේ තගාලාට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක තවත් ඔබලාට බඩගින්නේ ඉන්න ලැබේවා. හාල්, පොල්, ලුණු, ගේන්න වෙන්නේ තමුන් ගේ අම්මගේ රෙද්දෙන්ද? අපි ජේ. වී.පී ආණ්ඩුවට දුන්නේ මාස 6 යි. ඒත් ඔහොම යං තව ටිකක්. එතකොට මිනිස්සුන්ට හොඳටම තේරෙයි “ දොර වහන සද්දෙයි දර පාලන සද්දෙයි වෙනස. හා..හා..හා
Krish Friday, 31 January 2025 07:04 AM
මොවුන්ගේ ප්‍රතිපත්තිය තමයි හොරකම, වංචාව සහ බොරුව ඉතින් මොවුන් කොහොම බෙදිලා දේශපාලනය කරත් පොදුවේ කෙළවෙන කොට එකතු වෙනවා...