
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ.
මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට මීට පෙර යවා තිබිණි.
ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව බව දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිලින්ඩරේ ඉතිරි ජාතික ලැයිස්තුවත් හොරෙන්ම පත් කරයි
Jay Tuesday, 10 December 2024 04:41 PM
රනිල් ගේම් කාරයා...!
chinthakaTuesday, 10 December 2024 07:12 PM
ගේම් කාරයාගේ ගේමට කෙලවෙලා. සීයා හිතාගෙන හිටියේ ආයෙත් පිනට පාර්ලිමේන්තුවට එන්න, ඇවිල්ලා තමන්ගේ ටිකත් එක්ක කෝටි ගාණක කජු කකා, රටේ දේපළ ඉන්දියන් කාරයින්ට විකුණන්න. නියම වැඩේ වුනේ...
පිටරටවැසියා Tuesday, 10 December 2024 05:27 PM
වැඩි පළපුරුද්ද ඈලියාවට ගිහිං...
විජිත් Tuesday, 10 December 2024 05:43 PM
කාලකන්නි, මුස්පේන්තු, මිනීමරු බැංකු හොරුන්ගේ පාර්ලිමේන්තු සිහිනය මියයයි...!
යෝගා Tuesday, 10 December 2024 07:57 PM
බල්ලොත් එක්ක ලැග්ගාම...
රුවන් Wednesday, 11 December 2024 06:48 AM
පළපුරුදු අත්දැකීම් බහුල වයසක උදවිය නේද මේ මරා ගන්නේ, 2/3 බලයක් දුන්නා නම් කොහොම වෙයිද?
Kazi Shajahan Wednesday, 11 December 2024 08:59 AM
2ම කළේ රනිල්ගේ කැමැත්ත අහලා, රනිල් ඩබල් ගේම් ගහලා, පොහොට්ටු කාරයින්ට දැන් යන එන තැන් රනිල් නැති කළා...