
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට නිශ්චිත දිනයක් හඳුන්වා දෙන බවද ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේටත් ජෙප්පෝ තවත් බෝකර ගන්න වෙන්න ඇති.
එහෙම පහසුකම් දෙන එක හොඳයි. රටේ දරුවන් නිසා. නමුත් ඔවුන්ගේ ප්‍රජාණන සංවර්ධනය පටන් ගන්න ඕන පහළ පංතිවල සිට. නැත්නම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපාධි ගනී. රටට සමාජයට ආදරයක් නැති සල්ලි විතරක් හොයන මිනිසෙක් බිහි වේවි.
පාපිස්සි ඔහේ කටට එන දේවල් කියනවා. ඕවාට අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවද?
කරපු දෙයක් නෑ. ඔහේ කියව කියව යනවා. මිනිස්සුන්ව රවට්ටමින්.