(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය තහවුරු කිරීමට මණ්ඩලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
එම මණඩලය උපාධි සඳහා තත්ව සහතික සහ ප්‍රනීතත මණ්ඩලය ලෙස නම්කරන අතර එමගින් උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාර්යය ට වෙනමම ආයතනයක් අවශ්‍ය නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අංශයකට මෙය කල හැකිය. තවත් මුදල් නාස්ති කරන වැඩකි.
එහෙනම් ගුණාත්මකභාවය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතුවද මෙච්චර කල් සරසවි උපාධි පාඨමාලා සකසා තියෙන්නේ. ඔහේ නිකම් ආවාට ගියාට වගේයි. කමක් නැහැ ලොකු නින්දකින් පස්සේ හරි ලොකු අයට ඇහැරුණ එක ලොකු දෙයක්.