(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට රටපුරා විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇත.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් රටපුරා ක්‍රියාත්මක වැඩවර්ජනයට එක් වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සංකේත වර්ජනයක නිරතවන බවද ඔවුහු තම තමන් සේවය කරන විශ්ව විද්‍යාල ඉදිරිපිට පෙරවරුවේ විරෝධතා සංවිධානය කරන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රොහාන් ලක්සිරි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් යැයි සම්මත අයවත් රටට වැඩ කරන ගමන් රජයට විරෝධය දක්වන හැටියට ආදර්ශයක් වුණා නම් කොතරම් හොඳද? ඒත් මේ උගතුන් එහෙම නෑ..