(රංජන් කස්තුරි)
රටපුරා විශ්ව විද්‍යාලවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු නතර කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවැසීය.
එහෙත් විශ්ව විද්‍යාල වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි අද (22) සිට රාජකාරියට වාර්තා කළයුතු බවද සභාපතිවරයා කීය.
නේවාසික සිසුන්ට නේවාසිකාගාරවල රැඳී සීටීමේ බාධාවක් නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සදහටම වහනවානම් හොඳයි ජනතාවට කරදරයක්