(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් අලෙවිසල් දින දහයක් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 500 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාසල් වසා තැබෙන එක් දිනකදී රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි පනහක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ අතර රට දිනක් වසා තැබීමෙන් රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි 1500කට වැඩි බව මුදල් අමාත්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වලට ඩිලිවරි කළානම් හරිනේ. බොන අය බීලා ගෙදරට වෙලා ඉඳීවි. වෙන රටවල නම් බාර් වලින් එහෙම ගෙන්න ගන්න පුළුවන්...
බොහොම හොඳයි. මේ සිංහල බෞද්ධ රටේ සුරාසැල් වහලාම දානවා නම් අපි සම්පූර්ණයෙන්ම කැමතියි. මිනිස්සුන්ට මේවා පොවලා සල්ලි හම්බ කරලා වැඩක් තියෙනවාද?
ඉතින් ඔයාලා කියන්නේ මිනිස්සුන්ට සුරාපානය කරන්න කියලද? හොඳයිනේ ඉතින් ඔහොම හරි මිනිස්සු සුරාවෙන් වැළකිලා ඉන්න එක. මේක රජයට පාඩුවක් නෙමෙයි. දීර්ඝ කාලීනව බැලුවොත් යහපතක් වෙන්නේ මිනිස්සු නොබී ඉන්නවා නම්.. ඒ නිසා රජයට පාඩුයි කියකිය නහයෙන් අඬන්න එපා...
අපි නම් හිතුවේ මතට තිත තියන්ඩ ඇති කියලා.බලන්ගියාම බොනපාට්ලත් වැහි වැහැලා?
මොන කතාවක් ද මේ
අනේ මේ හැම දේකටම ආගම් පටලවගනන ඒපා බොන්නේ නැති අය නොබී ඉනන හරිනේ
එක වචනයක් කිව්වත් ආත්ම ගණනකට පව් පුරවා ගන්න අයාතන වලින් එකක් තමයි සුරාබදු දෙපාර්තු මේන්තුව.ගිනිවතුර විකුණගන්න බැරි නිසා අපිට පාඩුයි.... කතාව ඇත්තනේ...
ලාබම දෙපාර්තමේන්තුවක් දාමු
මේ මොහොතේ රටේ ඇති ප්රධානම ගැටලුව රජයේ ආදායම අඩු වීම. ඒ සඳහා හොඳම විසඳුම මත්පැන් බෙදා හැරීම සඳහා ජංගම වෙළඳාමට අවසර දීම. එතකොට කෝටි 50ක් නිකන්ම එනවා . රජයේ සමස්ත ආදායමෙන් තුනෙන් එකක්. ඊට අමතරව බොන විරුවන් සතුටින් තියන්න පුළුවන්.
ආණ්ඩුව ගණන් හදලා තියෙන්නේ සුද්දගේ සුරාවෙන් වුණු පාඩුව... එතකොට අපිට හරියට අවුරුදු 02ක් රැකියාවක් කරගන්න නොදී කරපු විනාශය ගැන කවුද ගණන් හදන්නේ....?
බීමට විපක්ෂව කතා කරන අයට වැටිලා තියෙන ඩිස්ලයික්.
සුරාවෙන් නැතිනම් ඇල්කොහොල් නිසා දිනකට 63 දෙනෙකු මිය යන බය වාර්වා වේයි. මෙය අන්තර් ජාලයෙන් ද දැක ගත හැකිය. සුරාමේරය රැකීම මෙලොව දීම නිවන් යනවා.
දැන් බොන අය නිසාද මේ රටේ ඔක්කොම ප්රශ්න වෙලා තියෙන්නේ...? ඔය බොන්නේ නැති අය කොච්චර ජරා වැඩ කරනවද? බොන නොබොන එකෙන් මිනිහෙක් මනින්නේ කොහොමද? එහෙනම් ඔය මහ ලොකු ඉතිහාසයේ රජවරු අන්තපුර තියාගෙන හිටියේ. එතකොට කොහේද ඔය මහලොකු බෞද්ධකම තිබ්බේ...?