
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය.
1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විය.
ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතා සමීපතමයකු ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මහතා මියයන විට 90 වැනි වියෙහි පසු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකොට ඉන්නකම් කරපු හොඳක් තියෙනවා නම් තමයි අරන් යන්න පුළුවන් වෙන්නේ... නැතිනම් හිස් අතින් තමයි යන්නේ.
මේ ඉන්නේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ හිටිය රජෙක්..., ඒ කාලේ මිනිස්සු කට ඇරියේ බත්කන්නයි, දත්මදින්නයි විතරයි. උනුත් මේ රට කෑවා, හැබැයි රාජපක්ෂ නඩේත් එක්ක සංසන්දනය කරන කොට ඔවුන් මොනවද කරපු හොරකම් කියලා හිතෙනවා...
ලියන්න දේවල් නම් තියනවා හැබැයි මෙතනින් නවත්වනවා
88,89 කාලයේදි මෙන්ම ඊට පෙරත් ගොඩක් වැදගත් වැඩකරපු හොඳ වැදගත් මහත්තයෙක්...
දැන් ඉන්න ගොබිලන්ට වඩා නම් ඇත්තටම වැඩ්ඩෙක් ..ඔහුගේ සැම දෙයක්ම අනුමත කල නොහැකි උනත් වැඩකරපු යුගයක ඒ වැඩ වලට නායකත්වයක් දුන්න කෙනෙක්