IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සර්වජන බලයේ’ ජනපති අපේක්‍ෂක දිලිත් ජයවීර

(යොහාන් භාසුර)

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර නම් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්‍ෂිකයෝ එය ස්ථිර කළහ.

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේ ජාතික සමුළුව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැත්වේ.

 



අදහස් (13)

සර්වජන බලයේ’ ජනපති අපේක්‍ෂක දිලිත් ජයවීර

jayantha Sunday, 04 August 2024 06:26 PM

විමල් කරගත්ත ලොකුම ගොං කම මේ..

:       0       0

Buddika Sunday, 04 August 2024 06:33 PM

ලන්කාවේද ඡන්දෙ ඉල්ලන්නේ...? දිලිත් මොනවද කළේ කියලා දිලුත් නොදන්නවා වුණාට අපි දන්නවා. රාජපක්ෂ ආනුභාවයෙන් බිස්නස් කරපු මෙයා කොන්දේසි විරහිතව රාජපක්ෂ පරපුරේ කුණු හෝදපු කඩේට ගිය මිනිහෙක්... අවසානයේ උතුම් කැලණියත් කෙලසලා නයෙක් යැව්වා. ඒ නිසා රාජපක්ෂ පරපුරෙන් කරපු රට විනාශ කිරීමේ මෙහෙයුමට මෙයත් වගකිව යුතුයි. කව්ද අනේ ඡන්දෙ දෙන්නේ...?

:       0       1

Prabha Sunday, 04 August 2024 06:34 PM

අතින් පෙන්නන්නේ මොකක්ද?

:       0       0

රට පෙරට Sunday, 04 August 2024 06:37 PM

එහෙනම් ඉතින් ලංකාවටම සර්ව දෝෂ නිවාරණයි දිලිත්ටත් වීරවංශටත් දෙදෙනාට රජයක් කරන්න පුළුවන්ද? පිස්සු නැත්නම් ශෝක් ජනතා මුදල් කාබාසිනියා කරන්න කරන උප්පරවැට්ටියක් කියන්න පුළුවන්...!

:       0       0

dasun Sunday, 04 August 2024 06:42 PM

පුළුවන් නම් ඡන්ද 5000ක් අරන් පෙන්නන්න.

:       0       0

Rata Perata Sunday, 04 August 2024 07:22 PM

කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ....!

:       1       0

Leel Sunday, 04 August 2024 09:25 PM

සර්වජන බලයට ජයවේවා!!! ඩීල් දාන ජාතිද්‍රොහීන් භංගවේවා!!!

:       0       1

ගමේ එකාලා Monday, 05 August 2024 12:17 AM

මොකක්ද දන්නේ නැහැ ඡන්ද ලකුණ? නයාගෙන් එනවා නම් තමයි අපි කැමැති..!

:       2       4

ගොවිරාළ Monday, 05 August 2024 03:42 AM

ව්‍යවසායක කියන්නේ දෙමළ භාෂාවෙන් ගොවියාට කියන වචනේ බිඳීයාමක් කියලා හිතෙනවා... ඉතින් ඔය දිලිත් උන්නැහේ ගොවියෙක් නම් දෙවැනි වරට ගොවියෙක් රජවෙන්න ගන්නා උත්සාහයක් කියන්න පුළුවන් කොහොම වුණත් ජාතිය බෙදීයාමක් සමග ඇපයත් රාජසන්තක වෙනවා...

:       2       2

Kazi Shajahan Monday, 05 August 2024 09:43 AM

ඔබතුමාට චන්ද ඕන නම් විමල් සහ උදය ව පෙන්වන්න එපා.මොකද බිම් මට්ටමේ මිනිස්සුන්ට ,උන් දෙන්නා පෙන්වන්න බැහැ .

:       3       4

සමන් Monday, 05 August 2024 09:51 AM

ඔබට ජය! සුබ පැතුම්...

:       4       2

fairoos Monday, 05 August 2024 11:29 AM

අනේ පව්...!

:       2       2

ගමේ එකාලා Monday, 05 August 2024 01:14 PM

නයි නටවන නාළිකාවේ අයගේවත් ඡන්ද ලැබෙන එක ෂුවර් නැහැ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site