(අංජුල මහික වීරරත්න)
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ හමුවක් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන් ඉහත අදහස ප්‍රකාශ කර තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ධුරය සඳහා මහචාර්ය ජී.එල්. පීරිස්. සුනිල් හඳුන්නෙත්ති අගමැති සඳහා වඩාත් සුදුසුයි...!
මේ කාලකණ්නි දේශපාලුවන් මොවුන්ගේ තියන බල තණ්හාවට තවමත් එල්ලිලා මේ රට තවත් වලපල්ලට යවන්නයි මේ දත කන්නේ...
ජී.එල්. පීරිස් කියන්නේ මහාචාර්ය කෙනෙක් වුණාට එහෙට මෙහෙට පැන පැන තමුන්ගේ වාසියට පැවැත්මට වැඩ කරපු කෙනෙක්.. ජනාධිපතිකමට සුදුසු වයසක පොරවල් නෙවෙයි.