(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ද ඔවුන් මෙම ලිපියේ අවා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, නීතිඥ උදයන කිරිඳි ගොඩ, ලලිත් එල්ලාවල, ගුණපාල රත්නසේකර ,නීතිඥ වසන්ත යාපා බණ්ඩාර , කරුණාදාස කොඩිතුවක්කු,අකිල එල්ලාවල ,උපුල් ගලප්පත්ති,සුදත් මංජුල ,දයාකාන්ත ගුණතිලක,යන මහත්වරුන් ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .
එහි මෙසේද සදහන් වේ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට සහය දෙන්න