(නිමන්ති රණසිංහ)
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය.
එමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන ධානිශ් අලී නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 26 වන දිනට වාර්තා කරන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
415
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරිල් වසන්තට ඇප
sharm warn Monday, 29 August 2022 01:38 PM
හැබැයි එදා මිනිස්සු රූපවාහිනී සංස්ථාව ළඟට ආවාම ඇතුළෙන්ම තමයි කිව්වේ කවුරු හරි 3-4 දෙනෙක් එන්න කියලා... පාරෙ හිටපු අය සංස්ථා බිමට බලෙන් එන්න හදපු පාටක් තිබුණේ නැහැ.
ajith Monday, 29 August 2022 03:10 PM
මර්වින් සිල්වාටත් ප්‍රශ්නයක් නැති වෙයි නේද?
Bamunuarachchi Tuesday, 30 August 2022 05:11 PM
මේ ගොල්ලෝ මොන සමාජ ක්‍රියාකාරීන්ද? එදා වේල හරිගස්සාගන්න ජෙප්පෝ...