IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැරයන්ට පාට් දැමූ ව්‍යාපාරිකයින්ට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මැල්සිරිපුර පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ මාර්ගය හරස් කර ඔහු ගමන් ගත් යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන අසභ්‍ය වචනයෙන් බැන වැදීබෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනකුපෙරේදා(21) සැකපිට අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් අයෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පොලිස් සැරයන්වරයාඅත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් මීට පෙර නඩුවක් ලබා ගෙන  තිබිණි යැයි මැල්සිරිපුර පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (1)

සැරයන්ට පාට් දැමූ ව්‍යාපාරිකයින්ට වැඩ වරදී

Nimal Monday, 23 October 2023 08:28 AM

ජරා වැඩ ගොඩක් කරල, සල්ලි ටිකක් අතට හම්බ වුනාම මිනිස්සු හිතන්නෙ උන් රජ වුනා කියල..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site