
(රංජිත් රාජපක්ෂ )
කොත්මලේ , වෙදමුල්ල අලුත් කොටසේ එලවළු වගා භුමියක ඇද තිබු සුර්යකෝෂ විදුලි රැහැනක පැටලි අද (01) දින පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වි ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම වතුයායේ පදිංචිව සිටි තංගවේල් ක්‍රිෂ්ණකුමාර් නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.
එම වතුයායේ එලවළු වගා භුමියක වගා කර ඇති එලවළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා සුර්යකෝෂ විදුලි ආධාරයෙන් ඇද තිබු විදුලි රැහැනක පැටලි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වි ඇති බවට මරණය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන කොත්මලේ පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd