(යොහාන් භාසුර)
සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 ක් බව කී කුමාරසිංහ මහතා දැඩි නිලධාරී හිඟයක් තිබියදී මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම වැඩි කරගැනීමට සහ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ප්‍රමිතිය පත්වාගෙන යෑම සඳහා ප්‍රමිති සහතික දීම සහ ලාංඡනයක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 17,000 ක ආදායමක්
ranjith Sunday, 08 January 2023 08:54 PM
බිලියන 170 ආදායම උපයලා.. මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද? ඡන්දයට බිලියන 12නේ... ඡන්දය නොතියා තවදුරටත් රට බංකොළොත් කරගෙන යනවා.
kamal Monday, 09 January 2023 12:27 PM
දළදා වහන්සේට ඇති ගව්රවය ප්‍රදර්ශනය කිරීමට ඇප කැප වූ සැමට තුති.