IMG-LOGO

සිරිනිවාස නාහිමිගේ අදාහනයට යන්න විශේෂ දුම්රියක්

(යොහාන් භාසුර)

අපවත්වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රියක් හෙට (22) පෙරවරුවේ  ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (22) පෙරවරු 4.40 ට පිටත්ව පෙරවරු 9.39 ට අනුරාධපුරයට ළගාවීමට නියමිත බවත් එම දුම්රිය නැවත හෙට පස්වරු 5.10 ට නැවත කොළඹ බලා පිටත්වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය. 



අදහස් (4)

සිරිනිවාස නාහිමිගේ අදාහනයට යන්න විශේෂ දුම්රියක්

SUNIL MILANO Friday, 21 October 2022 08:21 PM

ඔබ වහන්සේ මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර මතු උපදින කිසිව භවයක මෙවැනි අකල් වියෝවක් නොමවේවා අජරාමර උතුම් වූ නිවන් සම්පත්තියම ලැබේවා කියා පතමි.

:       31       155

Rexi Friday, 21 October 2022 09:54 PM

වෙලාවට එයිද? අවලංගු සහ වැඩ වර්ජන නැහැ නේද?

:       32       1

chandima Friday, 21 October 2022 11:42 PM

කවුද රනිල් ජනාධිපතිතුමාද කිව්වේ. රනිල් මහත්තයට මළගෙවල් පේනන බැහැ නේද? පිටරට වුණා නම් ඕකට වෙනම ගුවන් ගමනකුත් ලෑස්ති කරයි.

:       2       5

podi mole Saturday, 22 October 2022 07:34 AM

ජපානෙ ඉඳලා ප්‍රයිවෙට් ජෙට් එකකුත් එයිද මන්දා?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site