(හේමලතා ඩී හේවගේ)
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනලද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්තකව අවසන් කළ කොරියානු ජාතකයන් දස දෙනෙකු අද (24) එම ක්‍රියවලිය අවසන් කිරීමට දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් අවසර ලබා දී තිබේ.
මාර්තු මස 08 වන දින දංකොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිට නිවසක් තුළස්වයං නිරෝධායනයට ලක්වූ මෙම පිරිස දින 14 ක් සාර්ථකව එම ක්‍රියාවලියේ නිරතවූ බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතා පැවසීය.
මෙහිදී ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්තකව අවසන් කළ මොවුන්ට දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සහතික පත්‍රයක්ද පිරිනැමීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd