2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා පවසයි .

සිය X ගිණුමෙන්  නිල  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් කර ඇත.

ඔහුගේ ගිණුමේ සදහන් නිවේදනය  මෙසේ දැක්වෙයි .