
(යොහාන් භාසුර)
නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 කට රාජ්‍ය සමාව පිරිනමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රට පුරා බන්ධනාගාර ආයතන කීපයක රඳවා සිටින එම රදවියන් නත්තල් දිනය වන හෙට (25) නිදහස් කිරීමට නියමිත බවත් එම සිරකරුවන් අතරට කාන්තා රැදවියන් හතර දෙනෙක් ද ඇතුළත්ව සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd